Friday, April 26, 2024

General line - 0115112241

ආනයනික අල සහ ළුණු සඳහා බදු පනවයි




ආනයනික අර්තාපල් සහ බී ළුණු සඳහා නව බදු පනවා තිබෙනවා.

ඒ අනුව ආනයනික අර්තාපල් සහ බී ළුණු කිලෝවක් සඳහා රුපියල් 40ක ආනයන බද්දක් පනවා තිබෙනවා.