Monday, December 10, 2018
Hotline - 0770586666

රටේම අවධානය පාර්ලිමේන්තුවට යද්දී රුපියලට වෙච්ච දේ

ඩිල්ෂාන් මඩවල

3358Views



දේශපාලන ව්‍යාකූලතා මැද අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගයද තවදුරටත් අවප‍්‍රමාණය වෙමින් තිබෙනවා.

ශී‍්‍ර ලංකා මහ බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් අගය සඳහන් වුයේ රුපියල් 178.10 ක් ලෙසයි.

එහි ගැණුම් මිළ රුපියල් 174.14 ක් වුණා.