Friday, April 26, 2024

General line - 0115112241

ඩොලරය නොනවතින ගමනක




අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (28) දින රුපියල් 182 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

එසේම ඩොලරයක ගැණුම් මිල ද මුල් වරට රුපියල් 178 සීමවා ද අද දින ඉක්මවා ගියා.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දින අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 178.32 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 182.27 ක් ලෙසින්.