Saturday, February 23, 2019
Hotline - 0770586666

ඩොලරය නොනවතින ගමනක

7317Views

×
 
 

 

 

 

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (28) දින රුපියල් 182 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

එසේම ඩොලරයක ගැණුම් මිල ද මුල් වරට රුපියල් 178 සීමවා ද අද දින ඉක්මවා ගියා.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දින අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 178.32 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 182.27 ක් ලෙසින්.