Friday, April 26, 2024

General line - 0115112241

පිරිමි ශූරතාවය නාත්තණ්ඩියට - කාන්තා ශූරතාවය පොළොන්නරුවට : මන්චි ජාතික වොලිබෝල් ශූරතා ආධුනික ශූරතාවලිය

හේමන්ත කහවලගේ




මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ ආධුනික පිරිමි ශූරතාව දිනා ගැනීමට නාත්තණ්ඩිය යුනයිටඞ් ක‍්‍රීඩා සමාජය සමත් වුණා.

ඒ, කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් ක‍්‍රීඩා සමාජය පරාජයට පත් කරමින්. 

ආධුනික කාන්තා ශූරතාව දිනා ගත්තේ පොළොන්නරුව හයිද්‍රාමනී ක‍්‍රීඩා සමාජයයි.

ඒ, මහඋස්වැව රතනපාල ක‍්‍රීඩා සමාජය පරාජයට පත් කරමින්.