Friday, April 26, 2024

General line - 0115112241

අමාත්‍යංශවල විෂය පථයන් මෙතෙක් ගැසට් නොකිරීම ගැන ඇමති මද්දුමබණ්ඩාර කතා කරයි



අමාත්‍යංශවල විෂය පථයන් ගැසට් නොකිරීම නිසා අමාත්‍යවරුන් මුහුණදෙන අපහසුතා පිළිබඳ ඊයේ (26) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේ දී ද අදහස් පළ වුණා.

මෙම වැඩසටහනට සහභාගී වූයේ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරයි. 

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව තවදුරටත් ප‍්‍රමාද වීම පිළිබඳව ද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.