Monday, March 25, 2019
Hotline - 0770586666

මැක්ටයිල්ස් නවතම ප්‍රදර්ශනාගාරය පානදුරට

542Views

‘‘මැක්ටයිල්ස්’’ නවතම ශාඛාවක්, පානදුර, ගාලූ පාරේ අංක 309, දරණ ස්ථානයේ ඊයේ විවෘත කෙරුණා. එහිදී අදහස් දැක්වූ ‘‘මැක්ටයිල්ස්’’ ලංකා පුද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවි සහ විකුණුම් නිරෝෂන් පනන්වල.