Saturday, April 27, 2024

General line - 0115112241

මැක්ටයිල්ස් නවතම ප්‍රදර්ශනාගාරය පානදුරට




‘‘මැක්ටයිල්ස්’’ නවතම ශාඛාවක්, පානදුර, ගාලූ පාරේ අංක 309, දරණ ස්ථානයේ ඊයේ විවෘත කෙරුණා. එහිදී අදහස් දැක්වූ ‘‘මැක්ටයිල්ස්’’ ලංකා පුද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවි සහ විකුණුම් නිරෝෂන් පනන්වල.