Friday, April 26, 2024

General line - 0115112241

උපාධි පිරිනමන පාඨමාලා සම්බන්ධයෙන් නියාමනයක් සිදු කිරීමට නව කොමිසමක් (UPDATE)



රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාලවල උපාධි පිරිනමන පාඨමාලා සම්බන්ධයෙන් නියාමනයක් සිදු කිරීමට නව කොමිසමක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ප‍්‍රියන්ත මායාදුන්නේ මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (22) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.

විදෙස් විශ්ව විද්‍යාලවල පාඨමාලා සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත ද මෙම වැඩසටහනට සහභාගී වුණා. 

මේ අතර නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට අද සහභාගී වන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්. වැඩසටහන රාත‍්‍රි 07.30ට ප‍්‍රචාරය කෙරෙනවා. 

(ඊයේ (22) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.)

-----------------------------

උසස් අධ්‍යාපනයේ නව ප‍්‍රවණතා

(23-01-2019 08:23)

 

උසස් අධ්‍යාපනයේ නව ප‍්‍රවණතා සම්බන්ධයෙන් ඊයේ (22) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේ දී සාකච්ඡාවට ලක් කෙරුණා.

ඊට එක්වූයේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ප‍්‍රියන්ත මායාදුන්නේයි. 

මෙම වැඩසටහන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත ද සහභාගී වුණා. 

ඊයේ (22) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.