Friday, April 26, 2024

General line - 0115112241

මේ මොහොතේ රජයට සහය දෙන්න



පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ආරක්‍ෂක අංශවලට සහ රජයට සහාය දක්වන්නැයි ඉල්ලීමක් කෙරෙනවා.

ඊයේ (22) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ජාතික කතෝලික ජනසන්නිවේදන කොමිසමේ අධ්‍යක්‍ෂ හා කතෝලික සභාවේ මාධ්‍ය ප‍්‍රකාශක ලාල් පුෂ්පදේව පියතුමන් මෙම ඉල්ලීම සිදුකළා.

මෙම වැසටහනේදී උලමා සංවිධානයේ මුබාරක් මවුලවිතුමන්ද අදහස් පළ කළා.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)