Friday, April 26, 2024

General line - 0115112241

විපතට පත්වූවන්ට පිහටක් වීමට රතු කුරුස සමාජය සූදානම්




බොම්බ ප්‍රහාර වලින් විපතට පත්වූවන් වෙනුවෙන් උපකාර කිරීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සූදානම් බව පවසනවා.

ඔබට කිසියම් අවශ්‍යතාවයක් වේ නම් පහත සඳහන් දුරකථන මාර්ග ඔස්සේ තමන් සම්බන්ධ කරගන්නා මෙන් රතු කුරුස සමාජය වැඩිදුරටත් සඳහන් කරනවා.