Friday, April 26, 2024

General line - 0115112241

විපතට පත්වූවන්ට පිහිට වීමට ඩයලොග් වෙතින් ආරාධනා




පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් විපතට පත්වූවන්ට උපකාර කිරීම සඳහා ඩයලොග් පදනම සමස්ත ශ‍්‍රී ලාංකිකයින්ට ආරාධනා කරනවා. ඩයලොග් සමාගම පැවසුවේ සිය පාරිභෝගිකයින් ලබා දෙන ආධාර මුදල් දෙගුණ කර මෙම අරමුදලට දායක කරන බවයි. 

බලපෑමට ලක්වූ පවුල් 250ක මනෝ සමාජීය පුණරුත්ථාපන සහය ලබා දීමට සහ දරුවන් 500කගේ පාසල් අධ්‍යාපනය සඳහා තිරසාර අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම මේ යටතේ සිදුවනු ඇති.