Friday, April 26, 2024

General line - 0115112241

ආගම් අතර සංවාදයක් අවශ්‍යයි



රට යළි ගොඩනැගීම සඳහා ආගම් අතර සංවාදයක් ගොඩනැගිය යුතු බව කිතුණු දේශක ලලිත් පෙරේරා පවසනවා. ඊයේ (06) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.  

වල්පොල රාහුල ආයතනයේ ප‍්‍රධානී කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ද මෙම වැඩසටහනට එක් වුණා.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.