Saturday, April 27, 2024

General line - 0115112241

ජනවර්ගයක් වන්ද්‍යකරණය හා ජනවර්ගයක වර්ධනය වේගවත් වීම ගැන ඇත්ත කතාව



කිසියම් ජනවර්ගයකට සාපේක්ෂව තවත් ජනවර්ගයක ජනගහන වර්ධනය වේගවත් වීම පිළිබඳවත්, වන්ද්‍යකරණය මගින් කාන්තාවන්ට දරුවන් ලැබීමට ඇති හැකියා අහිමි කිරීම පිළිබඳවත් මේදිනවල සමාජ කතිකාවක් පවතිනවා. 

නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදී ඊයේ සාකච්ඡා කෙරුණේද, මෙම කරුණු පිළිබඳවයි. කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය එම වැඩසටහනට සහභාගී වුනා.

එම වැඩසටහන පහතින්,