Saturday, April 27, 2024

General line - 0115112241

සමනළ දැනුම පබ්ලිෂර්ස් ආයතනය ශිෂ්‍යත්ව හපනුන් අගයයි

ලහිරු කපුගේ/සමන්ත කුමාර




දිවයිනේ විශිෂ්ඨ ප‍්‍රතිපල ලබා ගනිිමින් පසුගිය වසරේ පැවැති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වූ සිසුන් ඇගයීමේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයක් සමනළ දැනුම පබ්ලිෂර්ස් ආයතනය මගින් ඉකුත් දා සංවිධාන කර තිබුණා.

ඒ පිළිබඳ කරුණු දැක්වූ සමනළ දැනුම ආයතනයේ මෙහෙයුම් කළමනාකරු