Saturday, April 27, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ හේතුව මෙන්න



පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළේ යථාර්තය ජනතාවට පැහැදිලි කිරීමට පමණක් බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඔහු ඒ බව සඳහන් කළේ ඊයේ (19) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

විශේෂ කාරක සභාවේ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සංවාදයට ලක් කෙරුණා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.