Saturday, April 27, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි




කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන 21 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති විජිත යාපා පැවසුවේ අද (21) දිනයේද විශාල පිරිසක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි.

ලබන 29 වනදා දක්වා පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මෙවරත් නෙත් එෆ්එම් රේඩියෝව නිල මාධ්‍ය අනුග්‍රහය ලබාදෙනවා.