Friday, April 26, 2024

General line - 0115112241

"ගොඩක් රටවල්වලට නොලැබෙන දෙයක් අපේ රටට තියෙනවා"



රටේ ඇති සම්පත් පිළිබඳ වටිනාකම අගයන කිසිඳු පුද්ගලයෙකු කිසිදා අලස නොවන අයෙකු වන අතර සිය මව්බිම ඔහු තවත් ලස්සන කිරීමට උත්සාහ දරණ බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ආචාර්ය ධම්ම දිසානායක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (23) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් ගුඞ් නයිට් වැඩසටහනට එක්වෙමින්. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් ගුඞ් නයිට් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් නැරඹිය හැකියි.