Friday, April 26, 2024

General line - 0115112241

ජනාධිපතිවරණය සහ ගෝඨාගේ පුරවැසිභාවය ගැන එජාප ප්‍රබල ඇමතිවරයෙක් අන්ලිමිටඩ් තුළින් කතා කරයි



ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සහ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඊයේ (02) රාති‍්‍රයේ ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී අදහස් පළ කෙරුණා.

ඊට එක්වූයේ අමාත්‍ය වජිර අබේවර්ධනයි. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වු නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩ සටහන පහතින් ශ‍්‍රවණය කල හැකියි.