Saturday, April 27, 2024

General line - 0115112241

මැතිවරණය උණුසුම මැද ෆේස්බුක් නියාමනය ගැන එහි නියෝජිතයෙකු පහදයි



ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්ව ඇති මෙවන් කාලසීමාවක ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ඇතුළු සමාජජාලා වෙබ් අඩවි පිළිබඳව බොහෝ කතාබහට ලක්වෙමින් තිබෙනවා. 

දේශපාලන ක්‍රියාකාරීකයන් සිය දේශපාලන මතය සමාජගත කිරීමට සමාජජාලා මාධ්‍ය වැඩි වශයෙන් භාවිතා කිරීම ඊට ප්‍රධාන හේතුවක්.

ඒ හේතුවෙන් වැඩි වශයෙන් කතාබහට ලක්වන ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය පිළිබඳව සහ එහි නියාමන කටයුතු සිදුවන අයුරු පහදා දීමට ෆේස්බුක් ආයතනයේ නියෝජිත යසස් අබේවික්‍රම නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් "ගුඞ් නයිට්" වැඩසටහනට එක් වුණා.

එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.