Saturday, April 27, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකාව ඉහළට ඔසවා තැබිය හැකි ප‍්‍රමුඛ ශක්‍යතාව ගැන 'වාසු' පැහැදිළි කරයි



ශී‍්‍ර ලංකාව ඉහළට ඔසවා තැබිය හැකි ප‍්‍රමුඛ ශක්‍යතාව හම්බන්තොට වරාය බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ (25) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් ගුඞ් නයිට් වැඩසටහනට එක්වෙමින්.

අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේදී පෞද්ගලික අධ්‍යාපනය සඳහා ලැබිය යුතු වටිනාකම පිළිබදවද මෙහිදී සංවාද කෙරුණා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් ගුඞ් නයිට් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.