Friday, April 26, 2024

General line - 0115112241

හිටපු රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන අන්ලිමිටඩ් තුළින් කතා කරයි



19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ (17) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා.

ඊට එක් වූයේ හිටපු රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධනයි.

මෙම වැඩසටහනට සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ පේ‍්‍රමනාත් සී. දොලවත්තද සහභාගි වුණා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිසීමෙන් ශ‍්‍රවණය කළ හැකියි.