Saturday, April 27, 2024

General line - 0115112241

යක්ශයෝ නාගයෝ දේවයෝ කියන්නෙ ඇත්ටම කවුද?



"යක්ශයෝ නාගයෝ දේවයෝ කියන්නෙ ඇත්ටම කවුද?" මෙවර අන්ලිමිඩට් හිස්ට්‍රි වැඩසටහන දිග හැරෙන්නේ එකී මාතෘකාව ඔස්සේයි.

ශී‍්‍ර ලංකාවේ ඉතිහාසය පිළිබඳ විද්වත් විමසා බැලීමක් සිදුකරමින් අනාගතය උදෙසා ඉතිහාසයෙන් උගත හැකි පාඩම් හඳුනා ගැනීම වෙනුවෙන් නෙත් එෆ්. එම්. රේඩියෝව අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටහන ආරම්භ කළා

ඊයේ (03) දිනයේ ද එම වැඩසටහනකට එක් වූයේ මහාචාර්ය රාජ් සෝමදේව යි.

(සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ)