Friday, April 26, 2024

General line - 0115112241

නිදහස යථාර්ථවාදීව මනසින් භූක්ති විඳිනවා ද?



නිදහස, යථාර්ථවාදීව මනසින් භූක්ති විඳිනවාද යන්න අප යළි යළිත් සිතා බැලිය යුතු බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (06) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින්.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.