Thursday, May 28, 2020
Hotline - 0770586666

"මේක ජනතාවගේ අවබෝධය වැදගත් වන අවස්ථාවක්"

464Views


රට තුළ කොරෝනා වෛරසය සීග‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක සියලූ රටවැසියන් අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුව ඇතැයි කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (02) රාති‍්‍රයේ ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට වැඩසටහනට එක්වෙමින්.  

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here