Saturday, April 27, 2024

General line - 0115112241

"මේක ජනතාවගේ අවබෝධය වැදගත් වන අවස්ථාවක්"



රට තුළ කොරෝනා වෛරසය සීග‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක සියලූ රටවැසියන් අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුව ඇතැයි කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (02) රාති‍්‍රයේ ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට වැඩසටහනට එක්වෙමින්.  

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.