Friday, April 26, 2024

General line - 0115112241

රට තුළ මතු වූ තත්ත්වය කෘෂි කර්මානතය ශක්තිමත් කිරීමට අවස්ථාවක් වෙයි



කොරෝනා වෛරසය සමග රට තුළ මතු වූ තත්ත්වය කෘෂි කර්මාන්තය නංවා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අවස්ථාවක් නිර්මාණය කර ඇති බව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න පවසනවා.

ඊයේ (20) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිම්ටඞ් වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිම්ටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.