Friday, April 26, 2024

General line - 0115112241

විදුලි බිල්පත්වල දෝෂ නිවැරදි කිරීම ගැන ඇමති කළ පැහැදිළි කිරීම



විදුලි බිල්පත්වල දෝෂ නිවැරදි කිරීමට අදාළ අංශ වෙත අවශ්‍ය උපදෙස් මේ වනවිට ලබා දී ඇති බව මගී ප‍්‍රවාහන කළමණාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඊයේ (13) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. 

(එම වැඩසටහන පහතින් දැක්වේ)