Monday, April 19, 2021

General line - 0115112241

විදුලි බිල්පත්වල දෝෂ නිවැරදි කිරීම ගැන ඇමති කළ පැහැදිළි කිරීම

872Views


විදුලි බිල්පත්වල දෝෂ නිවැරදි කිරීමට අදාළ අංශ වෙත අවශ්‍ය උපදෙස් මේ වනවිට ලබා දී ඇති බව මගී ප‍්‍රවාහන කළමණාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඊයේ (13) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. 

(එම වැඩසටහන පහතින් දැක්වේ)

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here