Friday, April 26, 2024

General line - 0115112241

අවිනිශ්චිතභාවය බාධාවක් කර ගන්න එපා



සැලසුම් අනුව කි‍්‍රයාත්මක වීමට අවිනිශ්චිතභාවය බාධාවක් කර නොගත යුතු බව කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා.

ඊයේ (14) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

(ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.)