Monday, April 19, 2021

General line - 0115112241

අවිනිශ්චිතභාවය බාධාවක් කර ගන්න එපා

1153Views


සැලසුම් අනුව කි‍්‍රයාත්මක වීමට අවිනිශ්චිතභාවය බාධාවක් කර නොගත යුතු බව කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා.

ඊයේ (14) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

(ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.)

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here