Saturday, April 27, 2024

General line - 0115112241

කාලය සතුටට බලපාන අයුරු



සාර්ථක ප‍්‍රතිඵල ලබා ගැනීමට නම් ක‍්‍රමය පිළිබඳ තැවෙනවාට වඩා තම තමන්ට හැගෙන හොඳම ක‍්‍රමයෙන් කල යුතුදේ ආරම්භ කළ යුතු බව විද්වතුන් පෙන්වා දෙනවා.

ඇතැම් විට වෙනත් අයෙකුට සාර්ථක ප‍්‍රතිඵල ලබා දුන් ක‍්‍රමයක් තමන්ට නොගැලපිය හැකි බවයි ඒ පිළිබඳ වැඩිදුරටත් විස්තර කරමින් කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය පැවසුවේ.

ඊයේ (04) රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදී ඒ පිළිබඳව මෙලෙස විස්තර කෙරුණා.

සිත දියුණු කරන භාවනාව සම්බන්ධයෙන්ද මෙම පැහැදිලි කිරීම අදාල කර ගත හැකි බවයි කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය මෙහිදී විස්තර කළේ.

ඊයේ රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.)