Friday, April 26, 2024

General line - 0115112241

පුද්ගලයින්ගේ ආහාර රටාව ඔවුන්ගේ මානසික ආතතියට බලපාන ප‍්‍රධාන කරුණක්



පුද්ගලයින්ගේ ආහාර රටාව ඔවුන්ගේ මානසික ආතතියට බලපාන ප‍්‍රධාන කරුණක් බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා.

මානසික ආතතිය සමනය කිරීමට කළ හැකි කි‍්‍රයාකාරකමක් සම්බන්ධයෙන් ද ඊයේ (11) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙලෙස පැහැදිළි කළා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.