Monday, April 19, 2021

General line - 0115112241

පුද්ගලයින්ගේ ආහාර රටාව ඔවුන්ගේ මානසික ආතතියට බලපාන ප‍්‍රධාන කරුණක්

810Views


පුද්ගලයින්ගේ ආහාර රටාව ඔවුන්ගේ මානසික ආතතියට බලපාන ප‍්‍රධාන කරුණක් බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා.

මානසික ආතතිය සමනය කිරීමට කළ හැකි කි‍්‍රයාකාරකමක් සම්බන්ධයෙන් ද ඊයේ (11) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙලෙස පැහැදිළි කළා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here