Saturday, April 27, 2024

General line - 0115112241

ලෝක ස්වභාවය ගැන දැනුවත් වුවත් පිළිගැනීමට අකමැති ඇයි



ලෝක ස්වභාවය පිළිබඳ ජනතාව දැනුවත් වුවත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් සහ එය පිළිගැනීමට බොහෝ දෙනා කටයුතු නොකරන බව කළමණාකරණ උපදේශක පි‍්‍රයනත් ජයසූරිය පවසනවා. 

ඊයේ (02) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ලෝක ස්වභාවය නිවැරදිව තේරුම් ගැනීම සහ ජීවිතයේ සැබෑ සතුට සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කෙරුණා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.