Saturday, April 27, 2024

General line - 0115112241

මෙරට කෘෂිකර්මාන්තයට තරුණයින් අවශ්‍යයි



මෙරට කෘෂි කර්මාන්තය දියුණු කිරීම සඳහා තරුණයන් එම ක්ෂේත‍්‍රයට ආකර්ශණය කරගත යුතු බව අමාත්‍ය චමල් රාජපක්ෂ පවසනවා.

ඊයේ (30) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

හෙද විශ්ව විද්‍යාල්‍යයක් ස්ථාපිත කිරීමට තමන් අපේක්ෂා කරන බව ද අමාත්‍ය චමල් රාජපක්ෂ මෙහිදී කියා සිටියා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.