Tuesday, December 1, 2020

General line - 0115112241

උණුසුම් වාද විවාද යන ගව ඝාතනය තහනම් කිරීමේ යෝජනාව

331Views


ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රටපුරා දැඩි කතා බහක් මතුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ (10) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී සාකච්ඡාවකට ලක් කෙරුණා.

ඊට එක්වූයේ කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය යි.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here