Friday, April 26, 2024

General line - 0115112241

උණුසුම් වාද විවාද යන ගව ඝාතනය තහනම් කිරීමේ යෝජනාව



ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රටපුරා දැඩි කතා බහක් මතුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ (10) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී සාකච්ඡාවකට ලක් කෙරුණා.

ඊට එක්වූයේ කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය යි.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)