Saturday, April 27, 2024

General line - 0115112241

ලෙඩ හදාගන්නේ නැතුව ගෙදර ඉදන් තෝරලා ගන්න www.lucky1.lk 




COVID-19 රෝග ව්‍යාප්තිය යළිත් ආරම්භ වී තිබෙනවා. මෙවර පසුගිය වාරයට වඩා වැඩි වේගයකින් රෝගීන් ගණන හා ඔවුන් ආශ්‍රිත රෝග ව්‍යාප්තිය ඉහළ යන බවයි පෙනෙන්නේ. නමුත් දැන් මේ තත්ත්වය අපට මුළුමනින්ම ආගන්තුක නොමැති නිසා අපි වසංගතය අතරේ වුවත් අපේ එදිනෙදා කටයුතු සපුරා ගනිමින් ඉන්න ජනතාවක් බවට පත්වෙමින් සිටිනවා. රැකියාවට යෑම, ව්‍යාපාර කටයුතු, විභාග වැනි එලිපෙහෙලියට නොයාම බැරි දේ හැරුනාම දැන් අනෙක් ආහාර පාන,ඖෂධ ගෙන්වා ගැනීම හා බැංකු කටයුතු වැනි බොහෝ කටයුතු අන්තර්ජාලය ඔස්සේ සපුරා ගැනීම අප මේ ව්‍යවසනය හුරුවෙමින් සිටිනා සෞඛ්‍යාරක්ෂිත වගේම කාලය ඉතිරි කර ගන්නා නවතම වැඩපිළිවෙලයි.
  
ඉතින් බොහෝදෙ තාක්ෂණය ඔස්සේ ඔබේ නිවසටම ලබා ගන්න පුළුවන් කාලයක තවත් ඔබ අවදානමක් ගන්නවද ? අන්න ඒ නිසයි දිනපතා ලොතරැයි මිලදී ගන්න ඔබ වෙනුවෙන් වඩාත් සෞඛ්‍යාරක්ෂිතව නිවසේ සිටම ලොතරැයිපත් හෝ මුදල් අතපත ගෑමකින් තොරව ඒවා මිලදී ගත හැකි Lucky1 වෙබ් අඩවිය හඳුන්වා දෙන්නේ.

මෙම මගින් මඟ තොට ඇවිදීමකින් තොරව ඔබේ ජංගම දුරකතනයටම දිනපතා ඔබට අවශ්‍ය ලොතරැයි පත් ගෙන්වා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. මේ ඔස්සේ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දිනපතා නිකුත් කරන වලංගු ලොතරැයි පත් වන ගොවිසෙත, මහජන සම්පත, වාසනා සම්පත, මෙගා පවර්. ධන නිධාන, සුපිරි වාසනා. ජාතික සම්පත, නිරෝගා හා සෙවණ ලොතරැයි පත් ඔබට ලබාගත හැකියි.

ඕනෑම ජංගම දුරකථන ජාලයකින් ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කොට 989 වෙත SMS කිරීමෙන් Lucky1 සේවාව හා ලියාපදිංචිව ඔබේම ජංගම දුරකථනයෙන් ලොතරැයි පත් ලබා ගැනීමට දැන් ඔබට හැකියි.


සේවාව හා ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔබ කල යුත්තේ ඔබට ගැනීමට අවශ්‍ය ලොතරැයිපතේ මුල් අකුරු හිස්තැනක් ඔබට අවශ්‍ය ලොතරැයිපත් ගණන සඳහන් කර 989 වෙත SMS කිරීම පමණයි. 

මෙමගින් ලොතරැයි පත් මිලදී ගැනීමේදී එක් ලොතරැයිපතක් සඳහා රු. 25ක මුදලක් ඔබේ ජංගම දුරකථන ගිණුම් ශේෂයෙන් අය කරගනු ලබනවා. නමුත් ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලු දිනුම් ඇදීම් වාර වල ලොතරැයි දිනුම් ඇදීම ප්‍රථිපල ඔබේ ජංගම දුරකථනයට ලැබෙන්නේ නොමිලේයි. ගෙදරම ඉදන් ආරක්‍ෂිතව ඔබට අවශ්‍ය ලොතරැයි පත් ලබා ගන්න https://lucky1.lk/#/ වෙබ් අඩවියට පිවිසෙන්න.