Saturday, April 27, 2024

General line - 0115112241

තනිකම මිනිසා විසින්ම මනසින් ඇතිකර ගත් දෙයක්



තනිකම යනු පුද්ගලයා මනසින් ඇති කරගත් තත්ත්වයක් බව කළමණාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කළමණාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය.