Friday, April 26, 2024

General line - 0115112241

හෙළ සිරිත් විරිත්  සඳහා මුල්තැන ලබාදෙන සමය



මෙම කාලසීමාව හෙළ සිරිත් විරිත් සඳහා මුල්තැන ලබාදෙන සමයක්. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය කෙරුණු නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටහනින් සාකච්ඡාවට ලක් කෙරුණේ ද ආර්යය සිංහල නම සහ ඒ ආශ්‍රිත සිරිත් විරිත් පිළිබඳවයි. එම වැඩසටහනට එක්වෙමින් පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ඒ පිළිබඳ මෙලෙස කරුණු පැහැදිළි කළා.