Saturday, April 27, 2024

General line - 0115112241

අතීතයේ අප රටේ පැවති මුතු කර්මාන්තය



අතීතයේ සිට වයඹ වෙරළ තීරය ආශ්‍රිතව පැවති මුතු කර්මාන්තය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. මේ එම වැඩසටහනට එක් වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහචාර්ය රාජ් සෝමදේව.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහචාර්ය රාජ් සෝමදේව.