Friday, April 26, 2024

General line - 0115112241

මහා වංශය හැර මෙරට ඉතිහාසය පිළිබඳ වැදගත් තොරතුරු දැන ගත හැකි කෘතීන්



මහා වංශය හැර මෙරට ඉතිහාසය පිළිබඳ වැදගත් තොරතුරු දැන ගත හැකි කෘතීන් සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. මේ එම වැඩසටහනට එක් වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහචාර්ය රාජ් සෝමදේව.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මහචාර්ය රාජ් සෝමදේව.