Friday, April 26, 2024

General line - 0115112241

බොහෝ පුරාවිද්‍යාඥයින් පිරිසක් බිළිගත් රෝග තත්ත්වය ගැන අනාවරණයක්



ලොව පුරා බොහෝ පුරාවිද්‍යාඥයින් පිරිසක් බිළිගත් රෝග තත්ත්වයක් පිළිබඳ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක්වුණා. මේ, එම වැඩසටහන එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.