Friday, April 26, 2024

General line - 0115112241

ඇදහිලි, විශ්වාස සහ අදෘෂ්‍යමාන බලවේග ඔබ තවමත් විශ්වාස කරන පුද්ගලයෙක් ද?



ඇදහිලි, විශ්වාස සහ අදෘෂ්‍යමාන බලවේග ඔබ තවමත් විශ්වාස කරන පුද්ගලයෙක් ද? එය එතරම් වර්ථමානයේදී ප්‍රායෝගිකද ? ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක් වෙමින් කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය ඊට මෙලෙසෙ ප්‍රතිචාර දැක්වූවා.

අතීතයේ සිදුකළ විවිධ ක්‍රියා වර්ථමානයේදී ද කිසිදු පදනමකින් තොරව භාවිත කිරීම ප්‍රායෝගික නොවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.