Friday, April 26, 2024

General line - 0115112241

තීරණාත්මක සාධකයක් වූ ඉන්දීය සාගරයේ වෙළඳාම



ඉන්දීය සාගරය ආසන්නයේ පිහිටි රාජ්‍යයන්හි දේශපාලන බලය තීරණය වීමට ඉන්දීය සාගරයේ වෙළඳාම ඉතිහාසයේ සිටම තීරණාත්මක සාධකයක් වූ බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.