Friday, April 26, 2024

General line - 0115112241

ලෝකය වෙනස් කළ හැකි පුද්ගලයෙකු වන්න



එක් පුද්ගලයෙකු හෝ වෙනස් වී සිදුකරන ක්‍රියාවකින් රටක් වුවද වෙනස් කළ හැකි බව ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ප්‍රියනාත් ජයසූරිය පැවසුවා. ඔහු කියාසිටියේ අදහස් හා මතවාද ඉදිරිපත් කිරීමට බොහෝ පිරිසක් සිටියද වගකීම් භාර ගැනීමට සිටින්නේ ඉතා අවම පිරිසක් බවයි.

එක් යහපත් ක්‍රියාවකින් පවා පුද්ගල මනස යහපත් ලෙස වෙනස් කිරීමෙන් සමාජයද යහපත් ලෙස වෙනස් කළ හැකි බවයි මෙහිදී ප්‍රකාශ කළේ.