Friday, April 26, 2024

General line - 0115112241

ඔබට කොන්දේසියකින් තොරව තවත් කෙනෙකුට ආදරය කළ හැකිද ?



ඔබට කිසිදු කොන්දේසියකින් තොරව තවත් කෙනෙකුට ආදරය කළ හැකිද ? මේ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වූ ප්‍රියනාත් ජයසූරිය ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස්.

සැබෑ ආදරය සහ කැප කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිලි කෙරුණා.