Tuesday, April 23, 2024

General line - 0115112241

මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවේ




අද සවස 6.00 සිට ලබන සඳුදා උදෑසන 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නිතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.