Friday, April 19, 2024

General line - 0115112241

ඉන්දුනීසියාවේ භූකම්පනයක්




ඉන්දුනීසියාවේ, ජාවා දුපතේ ඇතිවූ රිච්ටර් මාපකයේ ඒකක 5.4ක අගයකින් යුත් භුකම්පනයකින් පුද්ගලයින් 44 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.