Sunday, September 8, 2024

General line - 0115112241

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට QR කේතයක් හඳුන්වා දෙයි




ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සහාය වු පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂවලට සිය ප්‍රණාමය පුද කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස  සියලු දේශපාලන පක්ෂ වෙත ආරාධනා කරන බවයි රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ. 

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.