Sunday, September 8, 2024

General line - 0115112241

පොහොට්ටුව ලබන සඳුදා තීරණාත්මක සාකච්ඡාවක




ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන්  ලබන සඳුදා තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

එදිනට රැස් වන දේශපාලන මණ්ඩලයේදී එම තීරණය ගන්නා බවයි මාධ්‍ය හමුවේ කියා සිටියේ.  

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාද මාධ්‍ය හමුවේ අද අදහස් පළ කළා.