Tuesday, March 19, 2024

General line - 0115112241

19වෙනි වතාවටත් රයිගම් සම්මාන උළෙලට සියල්ල සුදානම්




19 වන වරට පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙල පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම ඉකුත් දා පැවැත්වුණා.

මෙවර සම්මාන රාත්‍රිය මාර්තු 25 වනදා පැවැත්වෙන බවයි රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ පැවසුවේ. 


රයිගම් ටෙලීස් සම්මාන උළෙල සදහා 2022 වර්ෂයට අදාළ අයදුම්පත් සහ නිර්මාණ භාර ගන්නා අවසාන දිනය 2023 ජනවාරි 15 වනදායි.