Saturday, April 20, 2024

General line - 0115112241

නෙත් FM ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය, හෙට නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේදි




නෙත් ඵෆ් ඵම් රේඩියෝව සංවිධාන කරන පහ වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ මෙවර අවසන් සම්මන්ත්‍රණය රාජගිරිය නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේදි හෙට පෙරවරු 8ට ආරම්භ වනවා.

ඵහිදී දරුවන් වෙනුවෙන් වූ සම්මන්ත්‍රණය මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ දේශක සරත් ආනන්ද ගුරුතුමන් විසින්. මව්පියන් සදහාද විශේෂ දේශනයක් ඵම විද්‍යාලයේදි පැවැත්වෙනවා.

මෙම සම්මන්ත්‍රණය සිය පාසලට ලැබීම මහගු අවස්ථාවක් බවයි රාජගිරිය නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශය භාර නියෝජ්‍ය විදුහල්පතිනි ඵම් ඵ් නිලන්ති සුදර්ශනී පැවසුවේ.

නෙත් ඵෆ් ඵම් රේඩියෝව සංවිධාන කරන මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සදහා මැලිබන් ගෝල්ඩ් මාරි  අනුග්‍රාහකත්වය ලබාදෙනවා.