Friday, March 29, 2024

General line - 0115112241

IMF හරහා ලැබුණු මුදල් ප්‍රමාණයට වඩා වටිනා වැඩපිළිවෙල ගැන ආර්ථික විශේෂඥයෙක් කතා කරයි




මෙරටට වැදගත් වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු ණය ප්‍රමාණය නොව ඔවුන් ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසනවා.

එම ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමෙන් තොරව රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කළ නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ.