Wednesday, April 24, 2024

General line - 0115112241

කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වේ




කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ 2019/20 වසර සඳහා වන ත්‍යාග ප්‍රදානෝත්සවය ඊයේ උදෑසන පැවැත්වුනා.

ඒ එම විදුහලේ ආර්.අයි.ටි.අලස් ශාලාවේදී.

මෙම ත්‍යාග ප්‍රදානෝත්ස්‌වයේ ප්‍රධාන ආරාධි අමුත්තා ලෙස එම විදුහලේ කීර්තිමත් ආදී ශිෂයෙකු වන මහාචාර්ය බරණ චමින්ද ජයවර්ධන සහභාගි විය.