Tuesday, April 30, 2024

General line - 0115112241

සතුරු ආක්‍රමණ හමුවේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කර ගත්තේ කෙසේද




පළමුවන විමලධර්මසූරිය රජුගේ රාජ්‍ය පාලන සමය තුළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කර ගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ අන්ලිම්ටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. 

මේ වැඩසටහනට එක් වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.